Embark on a captivating journey through Sri Lanka's colonial history, condensed into an enthralling six-minute animation. Go into the heart of Sri Lanka's geographical and cultural essence focusing on events unfolding in and around Colombo Fort which houses the Colombo Lotus Tower, a testament to the location's historical significance. Explore the profound influence of Sri Lanka's colonial past on its language, clothing, lifestyle and culture, weaving a rich tapestry of resilience and cultural identity.
Step back in time and witness the resilience and cultural richness of Sri Lankan identity come to life, inviting viewers of all ages to immerse themselves in a nostalgic voyage through time. Drawing inspiration from our beloved 90's kids' cartoon style and comics, this animation evokes a sense of familiarity and charm, resonating with audiences across generations. Experience the untold stories and hidden gems of Sri Lanka's colonial legacy and rediscover the heritage that shapes our present and future.
ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසය පිළිබඳ සිත් ඇදගන්නාසුළු ගමනක් විනාඩි හයක් තුල සිත් ඇදගන්නා සජීවිකරණයක් හරහා රසවිඳින්න. කොළඹ නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ සාක්ෂියක් වන, නෙළුම් කුළුණ පිහිටා ඇති, කොළඹ කොටුව සහ ඒ අවට සිදුවන සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ භූගෝලීය හා සංස්කෘතික හරය තුලට ගමන් කරන්න. ශ්‍රී ලංකාවේ යටත් විජිත අතීතය විසින්, එහි භාෂාව, ඇඳුම් පැළඳුම්, ජීවන රටාව සහ සංස්කෘතිය කෙරෙහි ඇති කල බලපෑම සහ ඉන් ගොඩනැගුනු පොහොසත් සංස්කෘතික අනන්‍යතාවය අත්දකින්න.
කාලයේ ආපස්සට ගොස් ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය සහ පොහොසත්කම ප්‍රාණවත් වන අයුරු, සෑම වයස් කාණ්ඩයකම නරඹන්නන් සමග සාරාණීය ගමනක් තුලින් අත්දකින්න. 90 දශකයේ අප ආදරය කල ළමා කාටූන්, සහ චිත්රවලින් ආශ්වාදයක් ලබා ගනිමින්, මෙම සජීවිකරණය පරම්පරා ගණනාවක් පුරා ප්‍රේක්ෂකයින් සමඟ අනුනාද වන හුරුපුරුදු බවක් සහ චමත්කාරජනක හැඟීමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ යටත් විජිත උරුමයේ නොකියූ කථා සහ සැඟවුණු වස්තු කතා අත්විඳීමට සහ අපේ වර්තමානය සහ අනාගතය හැඩගස්වන අපේ උරුමය නැවත සොයා යන්න.
இந்த ஆறு நிமிட அனிமேஷனில் சுருக்கமாக, இலங்கையின் காலனித்துவ வரலாற்றினுள் ஓர் பயணத்தைத் தொடங்குங்கள். இலங்கையின் பெளதீக மற்றும் கலாச்சார மையத்திற்குள் சென்று, கொழும்பு தாமரை கோபுரம் அமைந்துள்ள கொழும்பு கோட்டை மற்றும் அதன் சுற்றுப்புறங்களில் நடந்த நிகழ்வுகளை கண்டுகளியுங்கள். இலங்கையின் கடந்த காலனித்துவ காலத்தின் ஆழமான செல்வாக்கு எவ்வாறு எமது மொழி, உடை, வாழ்க்கை முறை மற்றும் கலாச்சாரம் ஆகியவற்றினை மாற்றியுள்ளது என அறிந்து கொள்ளுங்கள்.
இலங்கையின் கடந்த காலத்தையும் அப்போது நடந்த நிகழ்வுகளால் எவ்வாறு எமது வாழ்க்கை முறை மாறியது என மீளாய்வு செய்ய அனைத்து வயதினரையும் நாம் வரவேற்கிறோம். 90 ஆம் ஆண்டுகளில் வெளிவந்த கார்ட்டூன்கள் மற்றும் சித்திரக் புத்தகங்களின் பாணியிலான இந்த கதை சிறியவர் பெரியவர் பேதமின்றி பல தலைமுறைகளை சேந்த அனைவரையும் கவரும். இலங்கையின் காலனித்துவ பாரம்பரியத்தின் சொல்லப்படாத கதைகள் மற்றும் மறக்கப்பட்ட வைரங்களை பார்த்து ரசித்து அனுபவியுங்கள்.
Colombo Lotus Tower Management Company (Pvt) Ltd.
No. 320, D.R Wijewardane Mawatha,
Colombo 10,
Sri Lanka.
© 2024. All rights reserved.